Youth Front reorganised

ලන්ඩන් ශාඛාව තිරිහන් කරයි 2013 මාර්තු මස 07 11:45:08 | තිස්ස මඩවල    එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා ලන්ඩන්  නුවරදී එම පක්ෂයේ එක්සත් රාජධානි ශාඛාවේ නිලධාරී මණ්ඩලය මුණගැසුණේය.

එකසත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එක්සත් රාජධානියේ එජාපයේ  තරුණ පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් මේ පිළිබඳව එක්සත් රාජධානියේ එජාප ශාඛාවේ සභාපති හර්ෂ සිරිවර්ධන පැවසීය